Thursday, December 6, 2012

කමතෙන් කතාවක් -අශ්වයා සහ මුර භටයා



අශ්වයා සහ මුර භටයා  
පුරාණ කාලයේ ගුආංසු නම් බුද්ධිමත් චීන පඬිවරයෙක් තම  සුදු පැහැ අශ්වයා පිට නැගී දේශ සීමාව පසුකරයාමට බලාපොරොත්තු විය ..දේශ සීමාව පසු කිරීමේදී අසු පිටින් යාම තහනම් විය ..එහෙත් මහලු පඩිවරයාට අසු පිටින් බැස යාම දුෂ්කර කාර්‍යයක් විය  . ඔහු මුරබටයා සමඟ තර්ක කළේය. 
"අශ්වයෙක් දුඹුරු පැහැති එකෙක් විය හැකිය "

"කෙසේ වුවත් සුදු අශ්වයෙක් දුඹුරු පැහැ විය නොහැකිය "


"එම නිසා සුදු අශ්වයා කිසිසේත් අශ්වයෙක් නොවේ "

එම තර්කය මුරභටයා කෙරෙහි කොතරම් බලපෑවේද යත් ඔහු . මහළු පඩිවරයාට අසු පිටින් යාමට අවසර ලබා දුන්න්නේය .


සරල පන්නයේ අපේ සිංඩියට ඔබේ සහයෝගය නැතුව කොහොමද? හැකි නම් ,ඔබේ අකැමැත්තක් නැත්නම් add gadget වෙත ගොස් picture add කරමින් කමත ලෝගෝ එක save කර අපේ ලින්ක් එක ලබාදී ඔබේ අඩවියේ කුඩා ඉඩකඩක් කමතට වෙන්කර දෙන්න. 


No comments:

Post a Comment