Thursday, December 20, 2012

ෆිසික්ස් කීවට බර වැඩිම නෑ.



අළුත් ,,නිර්මාණශීලී බ්ලොග් අඩවි හොයමින් ඉන්න මොහොතක ටිකක් වෙනස් විදිහේ බ්ලොග් අඩවියක් දැක්කා. මේකේ නම ෆිසික්ස්ලන්තේ .මම මේක වෙනස් විදිහේ අඩවියක් කීවෙ අපි එදිනෙදා මුහුණ දෙන සිදුවීම් සහ අත්දැකීම් විද්‍යාත්මකව පහදා දීමට ඉඩකඩ වෙන්කරලා ඇති නිසයි.  


ලෝක විනාසෙ වෙන්නෙත් බූමි කම්පාවක් නිසා කියල ගොඩ දෙනෙක් හිතාගෙන ඉන්න නිසාත් ගොඩක් රටවලට වගේම ළඟක ඉඳන් ලංකාවටත් අළුතින් භූමි කම්පා එන්න පටන්ගෙන තියෙන නිසාත්භූමි කම්පා ගැන ටිකක් ලියන්න හිතුවා.. සමහරවිට ඔයාල මේ ගැන දන්නවත් ඇති..

කියවලා බලන්න වෙනසකටත් එක්ක.





No comments:

Post a Comment