Friday, October 5, 2012

කමතේ වාඩිවෙන්න 

කමත සරල බ්ලොග් සින්ඩිකේටරයකි. සිංහල යුනිකෝඩ් භාවිතයෙන් වෙබ් අවකාශයේ සිංහලෙන් ලියැවෙන වෙබ් සහ බ්ලොග් අඩවි එක් තැනකට එක්කාසු කිරීම අපගේ පාථමික උවමනාව විය. අනෙක් උවමනාව වූයේ කියවන්නන්ගේ පහසුව උදෙසා ඒවා ප්‍රවර්ග කිරීමයි. දැනට අප කියවමින් සිටින වෙබ් සහ බ්ලොග් අඩවි කමතට ඇතුළ් කර ඇති අතර  ඔබගේ බ්ලොග් ලියැවුම් කමතට ඇතුළත් කිරීමට කැමති නම් පහත මූලික සදහන් සමඟ මතු දැක්වෙන ඊ ලිපිනයට තැපෑලක් යොමු කරන්න. ඔබගේ අඩවිය  එක් දිනක් තුළ කමතට ඇතුළත් කරගැනීමට අප සූදානම්. 
ස්තූතියි. 
ඔබගේ අඩවිය ඇතුළ් කිරීමට. 
ඔබගේ නම -
ඊ තැපෑල -
අඩවියේ URL ලිපිනය -

සමඟ,ඔබෙ ඉල්ලීම සහ බ්ලොග් අඩවිය ඇතුළත් විය යුතු යැයි ඔබ සිතන ප්‍රවර්ගය ද සදහන් කොට 
 tikiribandara111@gmail.com යන gmail ලිපිනයට තැපෑලක් යොමු කරන්න. 

2 comments:

  1. උදාවූ නව වසර සියලු දෙනාගේම යහපත් සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා!
    අළුත් වසරක් - අළුත් දිනක් - නිවහල් ජාතියක්
    උගත් පාඩම් තුළින් හැදෙමු. අන් අයටත් කියා දෙමු.

    ReplyDelete
  2. මං හිතන්නේ කාලෙකට කලින් මං මේ බ්ලොග් එකේ ලින්ක් එක ඊමේල් කළා, මට කියන්න පුළුවන් ද බ්ලොය ඇතුල් කලාද කියල ?

    http://nimnyakatanivi.blogspot.com.au/

    ReplyDelete