Friday, October 5, 2012

සරල පන්නයේ අපේ සිංඩියට ඔබේ සහයෝගය නැතුව කොහොමද? හැකි නම් ,ඔබේ අකැමැත්තක් නැත්නම් add gadget වෙත ගොස් picture add කරමින් කමත ලෝගෝ එක save කර අපේ ලින්ක් එක ලබාදී ඔබේ අඩවියේ කුඩා ඉඩකඩක් කමතට වෙන්කර දෙන්න. 

4 comments:

  1. මහන මැසිම මම ලියනා අඩවියට
    වඩා හොදා කලින් තිබ්බ ලිපිනයට
    මාරු කොලා මේන්න මේ ලිපිනයට
    දාලා දියං ‍උඹගේ ඔය සින්ඩියට

    lakmal1325@gmail.com

    http://mahanamasima.blogspot.com/

    මහන මැසිම

    ලක්මාල් කන්දේවිදානේ

    උඹ මේ කරන්නාවු මහ මෙහෙවරට
    අළුත් උන්ට දෙන්නා වූ තල්ලුවට
    දන්නව නං ඉන්න තැනක් සිකුර‍ට
    උම්මා එකක් දෙනවා ඔය කම්මුලට

    ReplyDelete
  2. මගේ එක ඇතුලත් කරන්න කියන්න මම එද්දී ඒක ඉබේම ඇතුලත් වෙලා නේ..බොහොම පිං. මේක කරන්නේ රතු රජරට ද? මම දැන්ම ගැජට් එකට දාන්නම් කමත :)

    ReplyDelete
  3. I would love to help by adding a logo and link on my website.

    ReplyDelete